තවත් ගැසටිටුවක් රිවස් – සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කෙරේ

0
482

සහල් සාඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කරයි.
සහල් සඳහා උපරිම තොග හා සිල්ලර මිල සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයද අවලංගු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here