තවත් ජාතික පාසල් 200 ක් පාසල් පද්ධතියට

0
497

ලබන වසරේදී තවත් ජාතික පාසල් 200 ක් පාසල් පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

මේ අතර සියලුම පළාත් ආවරණය වන පරිදි පාසල් 09 ක් හදුන්වාදීමට හැකිවූ බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සදහන් කළේ.

ජාතික පාසල් දහසක් වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කපිල පෙරේරා මහතා මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here