තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා

0
273

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතාට හා සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා හට කොරෝනා ආසාදනය වී ඇත.

මේ අනුව කොවිඩ් ආසාදනය වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 49 දක්වා ඉහළ යනු ඇත .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here