තවත් පිපිරුමක් අත ළඟයි! පිටරට සල්ලි හංගපු තවත් පැන්ඩෝරා නම් ලයිස්තුවක් ළඟදීම එළියට !

0
344

රහස් ගනුදෙනු සහ මුදල් විදේශ රටවල තැන්පත් කර ඇති තවත් සැලකිය යුතු ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ නම් පැන්ඩෝරා පත්‍රිකා මගින් ඉදිරි දින කිහිපය ඇතුළත හෙළිදරව් වීමට නියමිත බව දැනගන්නට තිබේ.

ප්‍රධාන පෙළේ දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් සහ ප්‍රභූන් පිරිසකගේ නම් ඊට ඇතුළත්ව ඇති බවද දැනගන්නට ඇත.

එම හෙළිදරව්වත් සමග දේශපාලන ක්ෂේත්‍රය තවත් උණුසුම් වනු ඇති බවද දැනගන්නට ඇත.


Source – mawratanews.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here