පුවත් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන හතරක් දිවයිනට By ciawpdev - September 3, 2021 0 262 FacebookTwitterPinterestWhatsApp තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන හතරක් මෙරටට ලැබීමට නියමිත බව, චීන තානාපති කාර්‍යාලය දැනුම් දෙනවා. ඒ අනුව, එක් දිනක් තුළ ලැබුණු වැඩි ම සයිනොෆාම් එන්නත් මාත්‍රා ගණන එය වනු ඇත.