තවත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා තොගයක් ලංකාවට

0
277

තවත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් මෙරටට රැගෙනවිත් තිබේ. ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානයකින් එම එන්නත් මාත්‍රා අද (31) අලුයම මෙරටට රැගෙන ආ බව  වාර්තා වෙයි එම එන්නත් තොගය රුසියාවේ මොස්කව් නුවර සිට ඩුබායි වෙත රැගෙන විත් ඇති අතර එරට සිට අදාළ භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයෙන් මෙරටට රැගෙනවිත් ඇත. 

පසුව එන්නත් තොගය විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය වෙත රැගෙගනවිත් ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here