තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

0
526

රජය විසින් මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා 104 000 ක් අද (02) අලුයම අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබෙනවා.

කිලෝ ග්රැම් 619 ක බරකින් යුතු ඇසුරුම් 18 ක මෙම එන්නත් තොගය අසුරා ඇති බව සඳහන් වෙන්නෙ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here