තවමත් හමුවන්නේ පරණ ලෙඩ්ඩු – වි.වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ

0
511

තවමත් හමුවෙමින් පවතින්නේ සංචරණ සීමා පැනවීමට පෙර කෝවිඩ් විෂබීජය ශරීරගත වූ රෝගීන් බවත් තවත් සතියකින් පමණ රෝගීන්ගේ අඩුවක් දැකගැනීමට හැකිවනු ඇති බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here