තව ටික කලක් කඩ වසා තැබිය යුතුයි

0
327

කඩ සාප්පු සහ වෙළඳ සැල් ආදිය විවෘත කර තැබීමට තවමත් කාලය එළඹ නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසීය.

කඩ සාප්පු හා වෙළෙඳසල් ආදිය තවත් ටික කලක් යන තෙක් වසා තැබිය යුතු බවද හේමන්ත හේරත් මහතා කීය.

මේ වන විට කොවිඩ් ආසාදිතයින් හමුවීම සහ මරණ ප්‍රමාණය අඩු වී ඇතත් එය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට තරම් වෙළඳසැල් කඩ සාප්පු ආදිය වසා තැබිය යුතු බවද හේමන්ත හේරත් මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here