ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

0
255

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතට අදාළ සංශෝධන පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඒ, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසිනි.

ඒ අනුව මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියැවීමේ විවාදය ඉදිරි දිනයකදී පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here