ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

0
546

ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන – සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා අද (22) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වුණා. ඒ අනුව එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 86ක් සහ විපක්ෂව ඡන්ද 35ක් හිමිවුණා.

පනත් කෙටුම්පත සංශෝධන සහිතව කාරක සභා අවස්ථාවේ සම්මත කිරීමෙන් අනතුරුව තෙවන වර කියවීම ද සම්මත කර ගැනිණි.

මෙහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට පනතට අමාත්‍ය වාසුදේව නානායක්කාර පක්ෂව ජන්දය ලබා දුන්නා.

මෙම පනතට විරුද්ධව විවිධ දේශපාලන පක්ෂ බහුජන සංවිධාන සහ සිවිල් සංවර්ධන රාශියක් මින් පෙර විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here