Wednesday, November 20, 2024

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමට එරෙහිව JVP විරෝධතාවය අද

ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි ඉන්දිය සමාගමකට පවරා දීමේ ගිවිසුම හකුලාගන්නැයි ආණ්ඩුවට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද කොළඹ නගරයේ උද්ගෝෂණයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

අද පස්වරු 03 ට ටෙක්නිකල් හංදියෙන් එය ආරම්භ වන බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles