ත්‍රිපෝෂ හිඟයක්? ත්‍රිපෝෂ පැකට් ගබඩාවල ගොඩගැසිලා

0
296

ත්‍රිපෝෂ බෙදාහැරීමට නොහැකිවීම නිසා ත්‍රිපෝෂ අසුරන ලද බෑග් එක්කෝටි පනස්ලක්ෂයක් පමණ ගබඩාවල ගොඩගැසී ඇතැයි ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා අනාවරණය කරනවා. දුම්රිය ධාවනය නොවීම, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලවල ලොරි රථ කොවිඩ් එන්නත් කටයුතු සඳහා යොදවා තිබීම හේතුවෙන් ත්‍රිපෝෂ බෙදාහැරීමේ කටයුතු ප්‍රමාද වී තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here