Sunday, November 17, 2024

ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි පැවරීමට එරෙහිව සජබ විරෝධය

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අයි ඕ සී සමාගමට පැවරීම සදහා ආණ්ඩුව කඩිමුඩියේ ගිවිසුම් අත්සන් කිරීමට දරණ උත්සාහයට විරෝධය පළ කරන බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පැවසුවේ ඒ සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සිය පක්‍ෂයේ නීතිඥ මණ්ඩලය සාකච්ඡා කරමින් සිටින බවයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles