තාජුඩීන්ගේ සිරුරේ කොටස් සොයා CID මාලඹේට යයි

0
329

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සහිත විශේෂඥයින්ගෙන් සැදුම්ලත් පිරිසක් අද (03දා) මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පරීක්ෂණාගාරයට ගොස් ඇති බව වාර්තා වෙයි. උසාවියෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම නිලධාරින් එම විශ්වවිද්‍යාලයට ගොස් තිබෙන්නේ ඝාතනය කළ බව කියන රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ අස්ථානගත වූ සිරුරේ කොටස් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂණාගාරයේ ඇති බවට ලැබුණු තොරතුරුවලට අනුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here