තායිලන්තයේ සුපිරි කික් බොක්සිං ක්‍රීඩකයා පැවිදි දිවියට

0
832

ලෝක kickboxing ක්‍රීඩාවට සමුදී බුදු දහමේ අවබෝධය ලැබ පැවිදි වූ තායිලන්ත kickboxing ශූරයා ගැන හැමෝම කතා වෙනවා.

ඔහුගේ ජයාරූප සමාජජාල ඔස්සේ මේදිනවල පැතිරෙමින් තිබෙනවා.

ගොඩක් දෙනෙකු කියන්නේ මෙවැනි දරුණු ක්‍රීඩාවක නියැළුන පුද්ගලයෙක් පැවිදි දිවියට යාම විශේෂ වන බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here