Sunday, September 22, 2024

තායිවානයට කෙරෙන රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික පීඩනය නතර කරන්න…එක්සත් ජනපදය චීනයට කියයි

බීජිං හි “අස්ථාවර කිරීමේ” මිලිටරි පියවර ගැන තර්ජනාත්මක ප්‍රකාශයක් කරමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තායිවානයට තමන්ගේ වුවමනාවන් සඳහා තානාපති හා ආර්ථික වශයෙන් තායිවානයට බලපෑම් කිරීමට එරෙහිව අනතුරු ඇඟවීය.

එම ප්‍රකාශය මඟින් එක්සත් ජනපද ප්‍රකාශක සහ හිටපු සීඅයිඒ බුද්ධි නිලධාරියෙකු වූ නෙඩ් ප්‍රයිස් චීනයට අනතුරු ඇඟවූයේ එක්සත් ජනපදය තායිවානය අසල සිදු කරන ප්‍රකෝපකාරී මිලිටරි ක්‍රියාකාරකම් නිසා අස්ථාවර වීම, වැරදි ගණනය කිරීම් අවදානමට ලක් කිරීම සහ කලාපීය සාමය සහ ස්ථාවරභාවය බිඳ දැමීම කෙරෙහි දැඩි අවධානයෙන් පසුවන බවයි.

“බීජිංහී තායිවානයට එරෙහි මිලිටරි, රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික පීඩනය සහ බලහත්කාරය නතර කරන ලෙස අපි බල කරමු” යනුවෙන් ප්‍රයිස් එහිදී සදහන් කර ඇත

Lanka News Column

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles