තාරුණ්‍යයට නව ජවයක්

0
293

තරුණ ජවය සවිබල ගන්වමින් නිශ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළ කොන්දේසි විරහිතව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි.

කාර්මික විද්‍යාලය සඳහා පාඨමාලාවන්  කාර්මික විද්‍යාලය අයදුම්පත් ලැබීම් පසුගිය වර්ෂ සමග සසඳා බැලීමේදී මෙම වසරේ එයට සාපේක්ෂව විශාල ලෙස වැඩි වී ඇත.

මේ වනවිට කාර්මික විද්‍යාල හරහා රජය විශේෂ වැඩපිළිවෙළක් දියත් කරමින් සිටී.රූපවාහිනී මාධ්‍ය තුළින් නිවසේ සිටින පාසල් දරුවන් හා අ.පො.ස.සා,පෙළ සමත් වී සිටින දරුවන් ඉලක්ක කරගනිමින් දියත් කළ අධ්‍යාපනික වැඩසටහන් මේ අතර විශේෂ තැනක් ගන්නා අතර , එහි ඇති සාර්ථකත්වය ඉතා ඉහළ බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here