තැපැල් කටයුතු යළි සීමා කරයි

0
401

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළි සීමා කිරීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළා.

ඒ අනුව දින 4 කට සේවා කටයුතු සීමා කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.(colombotimes.lk)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here