Friday, September 20, 2024

තැපැල් දවස් 4කට සීමා වෙයි

තැපැල් හා උප තැපැල් කාර්යාල සේවා කටයුතු සතියකට දින 4ක් දක්වා සීමා කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කොට තිබෙනවා. සඳුදා, අගහරුවාදා, බ්‍රහස්පතින්දා හා සෙනසුරාදා දිනවල පමණක් සාමාන්‍ය තැපැල් කටයුතු සිදු කිරීමට තීරණය කොට ඇති බව වැඩබලන තැපැල් පති එචි.හේවගේ මහතා පවසයි.
තැපැල් දෙපාර්තමේන්තුව මධ්‍යම තැපැල් හුවමාරුව මඟින් ඉටුකරනු ලබන ඊඑම්එස් ජාත්‍යන්තර කුරියර් සේවාව, ස්පීඩ් පෝස්ට් සේවාව, විදේශ පාර්සල් සේවාව හා මුද්දර මුද්‍රා යන්ත්‍ර අංශය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව සඳහන් කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles