තිරුකුමරන් නඩේෂන් යළිත් අල්ලස් කොමිසමට

0
506

ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමරන් නඩේෂන් අද යළිත් අල්ලස් කොමිසම වෙත පැමිණියා.ඒ එම කොමිසම සිදු කළ කැඳවීමකට අනුවයි.

අද පෙරවරුවේ තිරුකුමාර් නඩේෂන් මෙලෙස අල්ලස් කොමිසම වෙත පැමිණි බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

පසුගිය සිකුරාදා තිරුකුමාර් නඩේෂන් පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් පළමුවරට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අතර එදින ඔහු පැය තුනක ප්‍රකාශයක් ලබාදුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here