තිරු නඩේෂන් කතා කරලා, චමින්දට තර්ජනය කරලා

0
299

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට තිරු නඩේෂන් දුරකතනයෙන් කතා කර තර්ජනය කර ඇති බව මන්ත්‍රීවරයා අද පාර්ලිමෙින්තුවෙි දී පැවසුවේය.

දුරකතනට විසන්දි කල අකාරයෙන් තමන්ගේ ජිවිතයට තර්ජනයක් ඇති බව ඔහු වැඩි දුරටත් පැවසුවේය. මිරිහාන පොලිසියට පැමිණිලි කලද මෙතෙක් ඊට ප්‍රතිචාරයක් නොමැති බව ද ඔහු සඳහන් කළේය.

ඔබ කතා කළා මේක ගැන ඉදිරියේදී බලාගමු යන අර්ථයක් ඔහුගේ ඇමතුමෙන් දැනුන බවත් හොරාට හොරා කියන්න බය නැති බවද මන්ත්‍රීවරයා පැවසුවේ අතර මේ ගැන අදාල නිතියානුකුල කටයුතු කර දෙන ලෙසට කථානායකවරයාගෙන් ද ඉල්ලා සිටියේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here