තිසර බෝල් කරයි! ජනපති බැට් කරයි! (ඡායාරූප)

0
367

යුද හමුදාවේ 72 වැනි සැමරුම් උත්සවය වෙනුවෙන් අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති උත්සවයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි ක්‍රිකට් ක්‍රීඩාංගනයද විවෘත කළේය.

ක්‍රීඩාංගණය විවෘත කිරීමෙන් පසුව ජනාධිපතිවරයා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාගේ පන්දුවකට මුහුණ දුන් අවස්ථාව ජායාරූපයේ දැක්වේ.

එම අවස්ථාවට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන අජන්ත මෙන්ඩිස්ද සහභාගී විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here