තීරැ බදු රහිතව කහ තොගයක් ගෙන්වූ සැකකරුවෙකු අත්අඩංගුවට

0
285

තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද කහ කිලෝ 200ක් සමග සැකකරුවෙකු බේරුවල පොලිස් වසමේ මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ අලුත්ගම කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු අඹකොටේ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here