තුන්වන කොවිඩ් එන්නත් මාත්‍රා ඇණවුම් කර අවසන්

0
269

තුන්වන කොවිඩ් එන්නත් මාත්‍රාවක් සම්බන්ධයෙන් අවශ්‍ය සැලැසුම් මේ වන විට සකස් කර ඇති බවත් එහි අවශ්‍යතාව අනුව අවශ්‍ය ප්‍රමාණය ඇණවුම් කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මේ වන විට එන්නත්කරණයෙන් ලොව පළමු රටවල් 05 අතරට ශ්‍රී ලංකාව පත්ව ඇතැයිද ඒ අනුව එන්නත්කරණය හා කොවිඩ් පාලනය අතුරින් ලොව සාධනීය ස්ථානයකට ශ්‍රී ලංකාව එක්ව ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here