තුන්වෙනි මාත්‍රාවක් ලබා දෙනවා ද?

0
299

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

ඒක විද්‍යානුකූලව සාධක සහිතව ඒක ක්‍රියාත්මක කිරීමට අපේ විද්වත් කමිටුවක් තියෙනවා. ඒ කමිටුව මේ තොරතුරු සමාලෝචනය කරනවා. ඒ ලබාගන්නා තොරතුරු අනුව ඒ විද්වත් කමිටුව නිර්දේශ මත තමයි අපි ඒක ආරම්භ කරන්න වෙන්නේ. ඒ ආකාරයකට දිය යුතු නම් කවදාද දෙන්න ඕනේ, පළවෙනි මාත්‍රාවෙන් කී වෙනි සතියේ හෝ මාස කීයකට පස්සේද දෙන්න ඕනේ ඒ කාටද දෙන්න ඕනේ කියන එක පිළිබඳව නිර්දේශ කමිටුවෙන් ලැබුණාම අපි ඒක ක්‍රියාත්මක කිරීමට ගැටලුවක් වන්නේ නෑ. මොකද අපිට එහෙම වුණොත් අවශ්‍ය වන්නේ මිල මුදල් සහ එන්නත් ලබා ගැනීමේ ක්‍රියාවලිය තමා.

Newsfirst.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here