තුන්වෙනි මාත්‍රාවක් ලබාදීම සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් දැනටමත් ඇනවුම් කර ඒ සඳහා අත්තිකාරම් මුදල් ද ගෙවා අවසන් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. “ප්‍රතිශක්තිය වැඩිදුරටත් වර්ධනය කිරීමට අවශ්‍ය තුන්වෙනි මාත්‍රාවක් දීමට අවශ්‍ය එන්නත් සියල්ල ඇනවුම් කරලා අවසන් බවත් ඒ සම්බන්ධයෙන් අපි අත්තිකාරම් මුදල් ගෙවා අවසන් බව ඔහු වැඩිදුරටත් පැවසීය.