තෙල් පිරිපහදුව වසා දැමීම පිටුපස කුමන්ත්‍රණයක් – සජිත්

0
319

තෙල් පිරිපහදුව වසා දැමීම පිටුපස බරපතළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් ඒ ගැන වහාම සොයා බැලිය යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (16) පැවැසීය.

බොරතෙල් ගැන්වීමට ඩොලර් නැතිනම් පිරිපහදු තෙල් ගෙන්වීමට ඩොලර් කොහෙන්දැයි විපක්ෂනායකවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here