තෙල් මිල වැඩි වුනොත් ඉන්ධන සහනයක් ඕනෑ

0
478

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහල දැමුවහොත් අනිවාර්යෙන්ම ඩීසල් සහනාධාරයක් අවශ්‍ය බව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කරනවා.

එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියා සිටියේ යළි බස් ගාස්තු සංශෝධනයකට යාමට බස් හිමියන් සූදානම් නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here