තෙවන වතාවටත් කැනේඩියානු පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආනන්ද සංගරීගේ පුතා

0
323

ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වූ වී. ආනන්දසංගරී මහතාගේ පුත්‍රයෙකු වන ගැරී ආනන්දසංගරී මහතා තෙවන වතාවරටත් කැනේඩියානු පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ. පෙරේදා (සැප්. 20) පැවති කැනේඩියානු මැතිවරණයේදී ගැරී ආනන්දසංගරී මහතා ජයග්‍රහණය කර ඇති අතර එරට පාලක පක්ෂය වන ලිබරල් පක්ෂය නියෝජනය කරමින් ගැරී ආනන්දසංගරී මහතා මැතිවරණයට ඉදිරිපත් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here