තේ පොහොර ගොවින් අසරණයි.. කාබනික පොහොරවලින් අස්වැන්න අඩුයි…

0
328

තේ පොහොර ගොවින් අසරණයි.. කාබනික පොහොරවලින් අස්වැන්න අඩුයි…

තේ් වගාවට යෙදිම සදහා රසායනික පොහොර නොමැති කම හේතුවෙන් නෙලා ගත හැකි අමු තේ දළු අස්වැන්න අඩුවී ඇතිබවට බලන්ගොඩ ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් මැසිවිලි නගති. දැනට මාස කිහිපයක සිට තේ වගාව සදහා යෙදිමට අවශ්‍ය රසායනික පොහොර නොමැති බවත් ඒ හේතුවෙන් තේ අක්කරයකින් නෙලා ගත හැකි අමු තේ දළු අස්වැන්න හරි අඩකින් පමණ අඩුවී ඇතැයි ඔවුන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here