තේ බීලත් හමාරයි.ප්ලේන්ටි මිල රුපියල් 60ක් දක්වා ඉහළට

0
422

ආපනශාලාවල ප්ලේන්ටි මිල රුපියල් 60ක් දක්වා ඉහළ දමා ඇත.ආපනශාලා හිමියන් පවසන්නේ සීනි සහ ගෑස් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙසේ මිල මිල ඉහළ දැමීමට කටයුතු කළ බවයි.

මෑත කාලයේ ප්ලේන්ටියක් අලෙවි වුයේ රුපියල් 30ටය. ආපනශාලා හිමියන් පවසන්නේ ආහාර මිල ගණන් ඉහළ යාම මත ආපන ශාලාවලට පැමිණ පාරිභෝගිකයන් විශාල ලෙස පහත වැටී ඇති බවය.

මෑතකදී කිරි තේ එකක මිලද රුපියල් 100 දක්වා ඉහල දමා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here