පුවත් තේ වගාවට අවශ්‍ය රසායනික පොහොර බලපත්‍ර ක්‍රමයකට ලබාදීමේ වැඩපිළිවෙලක් By ciawpdev - October 10, 2021 0 266 FacebookTwitterPinterestWhatsApp තේ වගාවට අවශ්‍ය රසායනික පොහොර අවශ්‍ය ප්‍රමාණය පමණක් බලපත්‍ර ක්‍රමයකට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. හැකි ඉක්මණින් එය ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය