තොග වෙළෙදුන්ට අවසර ලැබේ

0
428

පිටකොටුවේ තොග වෙළදපොලෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හෙට දිනයේ දිවයිනේ සියලු තොග වෙළදුන්ට අවසර ලබා දෙන බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. තමන්ට අදාල ප්‍රදේශීය ලේකම් කාර්යාලයෙන් අවසර පත්‍රයක් ලබා ගෙන තොග වෙළදුන්ට කොළඹට පැමිණිය හැකි බවයි අමාත්‍යවරයා පවසා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here