ථේරවාදී ත්‍රිපිටක මධ්‍යස්ථානයක් පිහිටුවන්නැයි ජනපතිගෙන් උපදෙස්

0
328

ථේරවාදී ත්‍රිපිටක මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධ ශාසන අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.

අපවත්වී වදාල අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිට උපහාරයක් ලෙස විද්‍යාලංකාර පිරිවෙන් පරිශ්‍රය තුළ එය ස්ථාපිත කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා දුන් උපදෙස් පිළිබඳ ව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා  හෙළිදරව් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here