දක්ෂිණ අධිවේගයේ රථවාහන තදබදයක්

0
492

දක්ෂිණ අධිවේග මාර්ගයේ වැලිපැන්න හුවමාරුවේ සිට ගාල්ල දෙසට දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා. පළාත් මායිම් ආසන්නයේ සිදුකරන පරීක්ෂා කිරීම් හේතුවෙන් මෙම තදබදය ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here