දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් අනතුරට

0
304

දක්ෂිණ අධිවේගි මාර්ගයේ 83 වන කිලෝ මිටර් කණුව ආසන්නයේදී අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (31) රාත්‍රි 7.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරින් තුවාල ලබා එක් පුද්ගලයෙකු රෝහල් ගතකර ඇති අතර අධික වැසි තත්වයත් සමඟ කොළඹ සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක්, මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂිත වැටෙහි ගැටි පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මේ අතර බස් රථයට පිටුපසින් පැමිණි වෑන් රථයක්ද අනතුරට ලක්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here