දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් ඉහළම උද්ධමනය ශ්රී ලංකාව විසින් වාර්තා කර ඇතැයි ශ්රී ලංකාව වාර්තා කර ඇත.
මෙරට උද්ධමන අනුපාතය 12.1% දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ් සමගම ආසියානු කලාපයේ රටවල් අතරින් ශ්රී ලංකාව උද්ධමන වේගය අතින් පසුවන්නේ 6 වන ස්ථානයේය.
ලෝකයේ රටවල් උද්ධමන අනුපාතය අනුව පෙළ ගැසූ විට ශ්රී ලංකාව විසි වෙනි ස්ථානයේ පසුවෙයි.
Trading Economics වෙබ් අඩවිය මේ බව හෙළි කරයි.