දකුණු කොරියාව කළ ඉල්ලීමක් උතුරු කොරියාව ප්‍රතික්ෂේප කරයි

0
323

කොරියානු යුද්ධය නිල වශයෙන් අවසන් කරන්නැයි දකුණු කොරියාව කළ ඉල්ලීම, උතුරු කොරියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. එරට විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙන්නේ යුද්ධය අවසන් කරන්නැයි දකුණු කොරියාව කළ ඉල්ලීම, පරිණත තීරණයක් නොවන බවයි. කොරියානු යුද්ධය විධිමත්ව අවසන් කරන්නැයි දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් උතුරු කොරියාවෙන් ඉල්ලීමක් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here