දකුණු කොළඹ, මැද කොළඹ සහ උතුරු කොළඹට නැවත දැනුම්දෙන තුරු පොලිසි ඇඳිරි නීතිය…..

0
394

මහින්ද රාජපක්ෂ මහතා ගේ සහයට පැමිණි ප්‍රා.ස මන්ත්‍රීවරුන් සහ ආධාරකරුවන් මයිනාගෝ ගම හා ගෝටා ගෝ ගම වෙත පහර දී ඇත.

එහිදී 8දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

කුලී මැරයන් ලවා කූඩාරම් ගිනිබත් කරමින් සියල්ල විනාශ කරමින් සිටින බව වාර්තා වේ.

එය වැළැක්වීමට පොලිසීය කොළඹ නගරයේ උතුර, මැද හා දකුණු කොළඹට නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය පණවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here