දකුණු දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්: ඔක්තෝම්බර් 28 ,29, 30 දිනවල දිවයිනේ වැසි තත්වයේ වර්ධනය වීමක්

0
379

දකුණු දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පහළ වායු ගෝලයේ කැළඹිලි තත්ත්වය අඩු පීඩන තත්වයක් දක්වා වර්ධනය වී ඇත.

මෙම පද්ධතිය ආසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන් කර ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ දෙසට ගමන් කිරීමට ඉඩ ඇත. ඉදිරි දින කිහිපයේ දී එය දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි බලපෑම් ඇති කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here