දකුණු පලාත් ක්‍රීඩා ඇමතිව එලවයි

0
493

දකුණු පළාත් ක්‍රීඩා ඇමති වීරසුමන වීරසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කර ඇත වීරසිංහ මහතාට එම විෂයයට අමතරව තවත් යෞවන කටයුතු හා ග්‍රාම සංවර සංවරධන යන විෂයයන් ද තිබුණි. මේ අනුව එම අදාළ විෂයන් දකුණු පළාත් මහ ඇමති ශාන් විජයලාල් සිල්වා ට පැවරීම්ට දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර කටයුතු කළේය
අදාල විශයන් සහිත මාත්‍ය ධූරය මහ ඇමති ඇමතිවරයා ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා
පසුගියදා පළාත්් සභාවට ඉදිරිපත් කරනු ලද විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත්ට විරුද්ධව වීරසිංහ මහතා ඡන්දය පාවිච්චි කරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here