දඹානටත් කොරෝනා රිංගයි…වන්නිල ඇත්තන්ගේ ‘පවුල’ටත් හැදිලා…

0
280

දඹානේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයින් කිහිප දෙනකු කොවිඩ් ආසාදිතව මහියංගන රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් ආදිවාසී නායකයා පරීක්ෂණයෙන් සෘණාත්මක වී ඇත.
මේ අනුව යමින් දඹානේ ආදී වාසී ගම්මානයේ 115 කට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී 44 දෙනකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත. අසනීප තත්ත්වයේ පසුවන අය රෝහල්ගතකිරීමට හා නිරෝධායන ක්‍රියාවලී සදහා යොමු කර ඇතැයි ද වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here