දඹුල්ල කණ්ඩායම දෙවන තරඟය ලකුණු 18 කින් ජය ගනී

0
298

මෙවර එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ කලම්බො ස්ටාර්ස් කණ්ඩායම සමග ඊයේ පස්වරුවේ පැවති තරගය ලකුණු 18 කින් ජය ගැනීමට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සමත්විය.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි තරගය පැවැත්වුනේ.

පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 195 ක්.

කලම්බො පිල සියලු දෙනා දැවි රැස් කලේ ලකුණු 177 ක් පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here