දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සහ පෑලියගොඩ මැනිං වෙළෙදපළ ආශ්‍රිතව විශාල ලෙස මාලු සහ එළවලු තෛාග ගොඩගැසී ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධව බලධාරීන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත.
නව සංචරණ සීමා නීති අනුව තොග වෙළෙදාමට පමණක් අවසර ලබා දී ඇත.