දයාසිරිගෙන් බතික් කූඩු!

0
492

මෙවර සංචරණ සීමා සහ වර්ෂාව නිසා වෙසක් උත්සවය නිවසේ සිට සමරන ජනතාව වෙනුවෙන් බතික් කර්මාන්තය ආශ්‍රයෙන් වෙසක් කූඩුවක් නිර්මාණය කර තිබෙනවා.

මෙය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයකි.

බතික් වෙසක් කූඩුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වමින් මෙම ක්‍රියාවලිය නිළ වශයෙන් ආරම්භ කෙරිණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here