දරදඬු නීති වලින් මාධ්‍ය පාලනය කරන්න බෑ – ඇමති ඩලස්

0
323

දරදඬු නීති වලින් මාධ්‍ය පාලනය කිරීමට නොහැකි බව ජනමාධ්‍ය අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සමාජ මාධ්‍ය පාලනය කිරීමට කටයුතු කිරීමට මීට පෙර ජනමාධ්‍ය අමත්‍යවරයා ගෙන තිබූ තීරණයේ වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here