දර සඳහා ගස් කැපීම ඉහළට

0
488

ගෑස් හිඟවීම සහ මිල ඉහළ යාම නිසා දර සදහා ඉල්ලුම ඉහල ගොස් තිබෙනවා.

මේ නිසා විවිධ ශාක වර්ග කපා දර කොළඹට පැටවීමට ඇතමුන් පෙලඹී ඇති බවයි පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් සදහන් කළේ.

පුත්තලම,ආණමඩුව,අනුරාධපුර,මැදවච්චිය,පොළොන්නරුව,තිස්සමහාරාමය,කිරින්ද වැනි ප්‍රදේශය වල මෙම තත්ත්වය බහුලව දක්නට ලැබෙන බවත් එලෙස කපා ගන්නා දර ලොරි මගින් කොළඹට ප්‍රවාහනය කෙරෙන බවත් ඔහු සදහන් කළා.

මෙලෙස කැලෑ බද ප්‍රදේශයවල පවතින ශාක දර සදහා කැපීම මෙරට වන ගහනයට අඩු වීමට හේතුවක් විය හැකි බව ඔහු පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here