දශකයේ ඉහළම උද්ධමනය වාර්තා කරමින් මෙරට උද්ධමනය 10% ආසන්න වෙයි

0
353

මේ වසරේ වැඩිම උද්ධමනයක් පසුගිය නොවැම්බර් මාසයේදී වාර්තා වී තිබෙනවා.

ඒ අනුව පසුගිය නොවැම්බර් මාසයේදී මතුපිට උද්ධමනය සියයට 9.9 ක් වන අතර ඔක්තෝබර් මාසයේ එය වාර්තා වී තිබුනේ සියයට 7.6 ක් ලෙසයි.

මෙය පෙර මාසයට සාපේක්ෂව සියයට 2.3 ක ඉහළ යෑමක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන්වල සිදුවී ඇති ඉහළ යෑම මෙම තත්ත්වයට හේතුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

අදාළ නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here