දසුන් ශානකට සහ හෂාන් තිලකරත්නට කොරෝනා ආසාදනය වෙයි

0
314

ශ්‍රී ලංකා එක්දින සහ T20 නායක දසුන් ශානකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්නටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව පසුගිය දා තහවුරු වී තිබේ.
ඔවුන් නිරෝධායනය සඳහ යොමුව සිටින බවද වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here